Make Windows Xp Genuine !
- පළමුව start → Run වලට ගිහින් regedit කියල type කර registry එකට යන්න .
- HKEY_LOCAL_MACHINE\SOFTWARE\MICROSOFT\Windows NT\CurrentVersion\WPAEvents\OOBETimer
- යන parth එකට ගිහින් doubleclick කරන්න .
- Then change some of the value data to ANYTHING ELSE...delete some, add some letters, I don't care...just change it!
- registry එකෙන් ඉවත් වෙන්න!
- start → Run වලට ගිහින් %systemroot%\system32\oobe\msoobe.exe /a paste කරලා enter කරන්න.
- එතොකොට එන activation screen එකේ අවශ්‍ය දත්ත ලබාදී
- CHANGE PRODUCT KEY, enter in this key: JG28K-H9Q7X-BH6W4-3PDCQ-6XBFJ.
- දැන් ඔබේ Windows Xp Genuine ! .update කිරීමේ පහසුකමද සහිතව!
මේක වැඩනම් නියමයි..
ReplyDeleteබුක් මාර්ක් එකකුත් දාගත්තා
මේ ක්‍රමය හරියටම හරි කිසිදු වරදක් නැ. මෙකෙන් genuine case එක ඇවිත් block වෙලා තියෙන එකක් වුනත් අරින් පුළුවන්. හැබැයි මම මේ ක්‍රමය මුලින්ම භාවිතා කෙරැවේ දැනට අවුරැදු 5ට පමණ කලින්. මම මේක හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.
ReplyDelete/msoobe.exe/ meka nane machan
ReplyDelete