- Go to Start → Run
- ඉටපස්සෙ "diskpart" type කරන්න
- diskpart : list volume කියලා type කරන්න .
- ඔයට කරන්න ඔනෙ Partition එකට අදාල volume number එක දල මෙහෙම type කරන්න
- remove letter :{ Diskpart Removed the Drive letter )..
- reboot කරන්න එතොකොට හරි
- නැවත ගැනිමට
- assign letter : Diskpart Removed the Drive letter )එක දල type කරල reboot කරන්න.
No comments:
Post a Comment