ddd

Web hosting

Thursday, August 18, 2011

Skype Credit නොමිලේ

ඉතින් මම මුලින්ම කලේ Fire fox බ්‍රව්සර් එකෙන්..... එකෙන් ටිකක් කෙස් වගේ නිසා මම Opera බ්‍රව්සර් එකෙන් කරන්න පටන් ගත්තා...ඔයාලත් Opera එකෙන් කරනවා නම් වඩා හොඳයි!!

හරි මුලින්ම එක කරගන්න!!! මම රට හැටියට භාවිතා කලේ United Kingdom , මොකද ඇමෙරිකාවේ IP Use වෙනවනේ හැම තැනම..Real  Hide IP එකෙන් කැමති රටක IP එකක් ගන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න