ddd

Web hosting

Sunday, October 30, 2011

Sherlock Holmes: The Hound of the Baskervilles

කොහමද යලුවෙනේ හුග කලකින් නෙද .... මොනවද ඉතින් අලුත් විස්තර??  මටත් හුග කලිකින් පස්සේ බ්ලොග් එක පත්තේ එන්න හිතුනේ අලුත් ඩොමින් එකක් ගත්ත හින්ද... බලනකො උඞ එතකොට පෙනේ :p  අද මම ඔයාලට දෙන්න හිතුනේ ගේමේ එකක්  මේකේ නම තමා කව්රුත් දන්න ෆිල්ම් එකක් උනාට දන්නෙ නැති ගේම් එකක්  මම කියන්න ඕනේ නැනේ ගහලම බලනකො..



Friday, October 28, 2011

ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16ක්...


  1. ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
  2.  ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී