ddd

Web hosting

Tuesday, December 7, 2010

Need for speed World :Multiplayer ගහන්න කියපු එක






මෙකේ විශේසත්වය වන්නේ මෙක Need for speed  එකන් free දෙන Game එකයි. ඒ තමයි Need for Speed world,මම මීට කලින් මෙක ගහන්න කියපු එක.....මම මීට කලින්  ලිපි වලින් ඔයාලට Need for Speed Hotprsuit 2010 දුන්නා

Sunday, December 5, 2010

NEED FOR SPEED Hot Pursuit (2010) (එළවන්න...දිනන්න...නැත්තම් පරදින්න...))


ඕන  Filesevere අය මව කරගන්න....ඔයාලට අද නම් හම්බවෙන්නේ අලුත්ම game එකක්.ඒ වුනාට මේක අද දෙන්නේ මම ඔයාලට පිලිවෙලට මෙහි අනෙකුත් පරණ versions ලබා දුන් නිසායි.game එක තමයි NFS Hot Pursuit (2010) .දැන් නම් ඉතින් ඔයාලා දන්නවනේ මේ games එ ගැන මටත් වැඩිය.EAgames විසින් 2010 අවුරුද්දේ තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිකුත් වුණේ.අපි ඉතින් NFS version එකක් නිකුත් වෙනකන් බලන් ඉන්න උදවියනේ.ලා.ඔයාලට මේක play කරන්න බැරි උනා නම් අද බාගෙන සෙල්ලම් කරලා බලන්න.