ddd

Web hosting

Tuesday, December 7, 2010

Need for speed World :Multiplayer ගහන්න කියපු එක






මෙකේ විශේසත්වය වන්නේ මෙක Need for speed  එකන් free දෙන Game එකයි. ඒ තමයි Need for Speed world,මම මීට කලින් මෙක ගහන්න කියපු එක.....මම මීට කලින්  ලිපි වලින් ඔයාලට Need for Speed Hotprsuit 2010 දුන්නා
මෙක Download කරගන්න  යට තියෙන seit එකෙ regester වෙලා Download කරගන්න..... මේ Game එකේ පසුබිම තමයි Street Racing තරග,ඒ වගේම Game එක පටන් ගන්න කොටම අපිට ලැබෙන්නේ Street Race එකක්තව පොලිසියෙනුත් අල්ලන් යනවා.මේ Game එකේ තියන තවත් එක් රසවත් දෙයක් තමයි පොලිසිය අපිට බාධා කිරීම.අපි Racing කරන අවස්ථා වල ඔවුනුත් අපිට බාධා කරන නිසා අපිට ඔවුන්ගෙනුත් තරග බේරී කරන්න වෙනවා.ගොඩාක් අය මේ Game එක Play කරලත් ඇති.ඒත් Play කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක බාගන්නකෝ.මම අද ලිව්වේ මේක නොලියා ඉන්නම මට බැරි නිසා.එච්චරටම මම ආසාවෙන් Play කරපු Game එකක්.මම හිතනවා ඔයාලත් ගොඩක් සතුටු වෙයි කියලා.Comment කිරීමකුත් කරන්න Game එක ගැන හොදේ...
  
මෙක ONLINE ගහන අය මවත් add කරගන්න = maduka

4 comments:

  1. meka baganna bane.......link eke aulak thiyenawada kiyala balanna.....nathnam bana hati kiyala dennako....methana enne online play karannane.download karanna nemei ne :(

    ReplyDelete
  2. makan ghin create account kiayana akan account akak hadagana....akain login wala daownload kargana..inpusu install karana....ita pasa akth username password ghala login wana..ita pasa update kiyana aka click karana

    ReplyDelete
  3. thx saho......mage pc eke aulak issella thibila.....

    ReplyDelete