ddd

Web hosting

Sunday, October 30, 2011

Sherlock Holmes: The Hound of the Baskervilles

කොහමද යලුවෙනේ හුග කලකින් නෙද .... මොනවද ඉතින් අලුත් විස්තර??  මටත් හුග කලිකින් පස්සේ බ්ලොග් එක පත්තේ එන්න හිතුනේ අලුත් ඩොමින් එකක් ගත්ත හින්ද... බලනකො උඞ එතකොට පෙනේ :p  අද මම ඔයාලට දෙන්න හිතුනේ ගේමේ එකක්  මේකේ නම තමා කව්රුත් දන්න ෆිල්ම් එකක් උනාට දන්නෙ නැති ගේම් එකක්  මම කියන්න ඕනේ නැනේ ගහලම බලනකො..



Friday, October 28, 2011

ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16ක්...


  1. ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
  2.  ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී

Saturday, September 10, 2011

Hosting









captcha


Thursday, August 18, 2011

Skype Credit නොමිලේ

ඉතින් මම මුලින්ම කලේ Fire fox බ්‍රව්සර් එකෙන්..... එකෙන් ටිකක් කෙස් වගේ නිසා මම Opera බ්‍රව්සර් එකෙන් කරන්න පටන් ගත්තා...ඔයාලත් Opera එකෙන් කරනවා නම් වඩා හොඳයි!!

හරි මුලින්ම එක කරගන්න!!! මම රට හැටියට භාවිතා කලේ United Kingdom , මොකද ඇමෙරිකාවේ IP Use වෙනවනේ හැම තැනම..Real  Hide IP එකෙන් කැමති රටක IP එකක් ගන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න

Friday, May 27, 2011

log වෙලා තියෙන com එකක New Administrator Password දාමු!


  • පලමුව මෙ පියවර අනුගමනය කරන්න.
  • Start–>Run වලට ගිහින් lusrmgr.msc type  කියල කරන්න.
  • ඉලගට එක ok කරන්න.
  • local  Users & Groups window එක open වේයි.
  • Users එකට යන්න .
  • Administrator කියන එක යටතේ right click කරල .
  • set password එක දෙන්න .
  • එකෙ ඔයලා කැමති  password එකක් දෙන්න.

Thursday, May 26, 2011

Internet Speed එක වැඩි කරගමුද ?

(මෙය XP සදහා පමනක් වලන්ගු වේ)

  • start → run යන්න
  • එකෙ මෙහෙම type  කරන්න (  gpedit.msc  )
 
  • ඉටපස්සෙ එන window එකෙ .
  • computer  configuration →   Administrative Templates → Network → QoS Packet Scheduler →  Double-click [Limit Reservable Bandwidth] 
  •  ඉටපස්සෙ එන window එකෙ   Limit Reservable Bandwidth එකෙ Enabled කරන්න .
  • Bandwidth limit % එක  0% දෙන්න .
  • දැන් හරි ඉටපස්සෙ  ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.

Wednesday, May 25, 2011

Keyboard එක Hack කරමු !

කරලම බලන්න !
පලමුව notepad එකක් ගන්න

පහල තියන codes copt & paste කරන්න





Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

ඉටපස්සෙ .vbs නමෙන්  save කරන්න.
run  කරල බලන්න
stop කිරිමට Alt + Ctrl + Del ඔබලා processes වලට ගිහින් Wscript.exe ( End process  ) එක කරන්න!

මෙන්න Google Earth අලුත් එක !


Google Earth


Google Earth combines satellite imagery, maps and the power of Google Search to put the world’s geographic information at your fingertips. Fly from space to your neighborhood. Type in an address and zoom right in. Search for schools, parks, restaurants, and hotels. Get driving directions. Tilt and rotate the view to see 3D terrain and buildings. Save and share your searches and favorites. Even add your own annotations.

Download now.

Tuesday, May 24, 2011

Guest ඉදන් Administrator Account එකක් Hack කරමු !







ඔයාලා Guest account එකක් බාවිතා කරනවද ? ඔබට Administrator account එක පසුකම් ඔබේ  Guest Account  එකට ලබාගන්න මෙන්න trick එක !


  • පළමුව notepad එක open  කර ගන්න .
    • මේ codes ටික copy & paste කරන්න note pad එකට . echo off
        title Please wait...
        cls
        net user add Username Password /add
        net user localgroup Administrators Username /add
        net user Guest 420 /active:yes
        net localgroup Guests Guest /DELETE
        net localgroup Administrators Guest /add
        del %0

      • ඊළගට  Guest2admin.bat  කියන නමින් save කරන්න . 
      • Run කරන්න !
      කරලාම බලන්න ! 

Monday, May 23, 2011

Make Windows Xp Genuine !


  • පළමුව start → Run වලට ගිහින් regedit  කියල type කර registry එකට යන්න .
  •  HKEY_LOCAL_MACHINE\SOFTWARE\MICROSOFT\Windows NT\CurrentVersion\WPAEvents\OOBETimer
  • යන parth එකට ගිහින් doubleclick කරන්න .
  •  Then change some of the value data to ANYTHING ELSE...delete some, add some letters, I don't care...just change it!
  • registry එකෙන් ඉවත් වෙන්න!
  •  start → Run වලට ගිහින් %systemroot%\system32\oobe\msoobe.exe /a  paste කරලා enter කරන්න.
    • එතොකොට එන   activation screen එකේ අවශ්‍ය දත්ත ලබාදී 
    • CHANGE PRODUCT KEY, enter in this key: JG28K-H9Q7X-BH6W4-3PDCQ-6XBFJ.
    • දැන් ඔබේ Windows Xp Genuine ! .update  කිරීමේ පහසුකමද සහිතව!

Sunday, May 22, 2011

Windows 7 Index Rating එක වැඩි කරමු !

මෙන්න තවත් නියම වැඩක්. මෙන්න තවත් නියම වැඩක්  ඔයාල නිකමට වත් හිතුවද system rate එක වෙනස් කරන්න . මෙන්න අකට උදව්වක්.
  • run word pad as administrator කියල ඉස්සෙල්ලම දීල පටන් ගන්න,
  • ඊළගට word pad  එකෙන්  C:\Windows\Performance\WinSAT\DataStore එකට යන්න.(file ටික පෙන්නුවේ නැත්තන් : all Documents : එක තෝරලා දෙන්න)
  •  Formal.Assessment   කියල file  එකක් තියෙනවා යටට වෙන්න.
  • එක open කරන්න .

  • එක ඇතුලේ  Ctrl+F  ඔබලා. එන searching bar එකේ “SystemScore” type කරන්න,
  •  SystemScore හොයාගත්තම 7.9 හෝ අවශ්‍ය පරිදි  වෙනස් කරගන්න .
  • ඊළගට save කරන්න  .දැන් වැඩේ ඉවරය්!!!!



Saturday, May 21, 2011

Firefox 5.0 Beta 1 පාවිච්චි කරල බලමුද !

මෙන්න Firefox 5.0 Beta එක කැමති අය දාගන්න!
 මම දන්නෙ නැ කොහොමද කියල දාල තිබ්බෙ මෙහෙමයි.
(Mozilla Firefox project (formerly Firebird, which was formerly Phoenix) is a redesign of Mozilla's browser component, written using the XUL user interface language and designed to be cross-platform. It includes a popup blocker, tabbed browsing, a smarter search, hassle free downloading, and improved privacy and security.


Download Now!

Friday, May 20, 2011

windows 7 administrator password remove කරමු !

මෙන්න තවත් නියම වැඩක් !
ඔයාල දාපු ඇඩ්මිනිස්ට්‍රෙටිර්  පස්ස්වොර්ඩ් අක අමතක නං මෙන්න විසදුම!

පළමුව windows  ආරම්බයේදී  F8 ඔබන්න ඊටපස්සේ Windows® Boot Menu එකේදී
Safe Mode with Command Prompt එක තෝරන්න.
ඊටපස්සේ මෙවිදිහට type කරන්න. 
net user root /add
net localgroup Administrators root /add
net localgroup Users root /delete
කරලම බලන්න එල වෙඩක් !

Thursday, May 19, 2011

Avast Internet Security 6.0. Final + Crack

virus වලින් කරදර නං මෙන්න විසදුම!
 Avast Internet Security 6.0. Final

Download Now ! 

note pad එකෙන් Hard එක format කරමු !


  1. පලමුව notepad එකක් ගන්න.
  2. එකෙ මෙ විදිහට typ කරන්න. or (copy&paste) 01100110011011110111001001101101011000010111010000 1000000110001100111010010111000010000000101111010100010010111101011000
  • මෙක තියෙන්නෙ බයිනරි codes වලින් !
  • ඉටපස්සෙ .exe නමින් save  කරන්න !





Wednesday, May 18, 2011

Windows අරම්බයෙ දි banner එකක් පෙන්න මු!





මෙක ගොඩාක් වටින්නෙ cafe ,computer lab  වල නෑත්තන් වලට ටයි. එවෙනි තෑනක බවිතයෙදි පිලිපෑදිය යුතු නිති රිති මෙකෙන් පෙන්නන්න්න පුලුවන් එකක්. කතා ඈති වෑඩේට බහිමු !



1. පලමුව go to  start   –>  run



2. එකෙ  “regedit” කියල කොට්ටල Enter කරන්න .

3. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\policies\ system ට යන්න.

4. system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න .

5. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeCaption කියලා

6. මිලගට එකෙ right click  කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ banner  එක head line එක type  කරන්න . ඉටපස්සෙ ok එකට කොටන්න

7. නෑවතත් system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න

8. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeText කියලා

9. මිලගට එකෙ right click  කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ note , බාවිතයෙදි  නිතිරිති අදිය type කරන්න ඉන්පසුව  registry ඉවත් වන්න

10.  පරිගනකය අරම්බයෙදි ඔබෙ බෑන්නර් එක දිස්වෙනු ඈත.

END



Monday, May 16, 2011

pen එකෙන් computer එකක් hack කරමු !


ටිකක් වටිනවා කියල හිතෙන දෙයක් මම අද ඔයාලට කියල දෙනවා . අනික මෙක ගොඩාක් ලෙසි වෙඩක්
 1. මම දෙන link එකට ගිහින් Rar file එක බාගන්න.

2. ඔබ ලග ඈති පෙන් එක format කර එය   තුලට Rar file eka   Extract කරගන්න .

3. ඔබට තොරතුරු ගෑනිමට අවශ්ය com එකට ගහලා run කරන්න එවිට එහි save   අති password & username  සියල්ල pen එක තුල ගබඩා වෙනු ඈත .

4. එක තුලට ගොස් එහි අති ( iepv . mailpv . mspass . passwordfox . pspv ) යන TXT files වල දත්ත සියල්ල ගබඩ වෙනු ඈත.




Partition එකක් හන්ගමු Registry නැතුව



  • Go to Start   → Run 
  • ඉටපස්සෙ  "diskpart" type කරන්න
  • diskpart : list volume කියලා type කරන්න .
  • ඔයට කරන්න ඔනෙ Partition එකට අදාල volume number එක දල මෙහෙම type කරන්න 
  • remove letter :{ Diskpart Removed the Drive letter )..
  • reboot කරන්න එතොකොට හරි

  • නැවත ගැනිමට 
  • assign letter : Diskpart Removed the Drive letter )එක දල type කරල reboot කරන්න.


Sunday, May 15, 2011

Command Prompt එකෙන් chat කරමු !

  • මෙක මරු වැඩක් . කරලම බලන්න.
  • ඉටඉස්සෙල්ලා ඔයට කරන්න ඔනෙ යලුවගෙ  IP Addressහොයාගන්න.
  • notepad එක ගන්න.
  • මෙ code (copy&paste කරන්න )

  • @echo off
    :A
    Cls
    echo MESSENGER
    set /p n=User:
    set /p m=Message:
    net send %n% %m%
    Pause
    Goto A



    • "Messenger.Bat"නමින් save කරන්න.
    •  Command Prompt එක ගන්න.
    •  Messenger.Bat අරගෙන ගිහින් Command Prompt  එකට අත අරින්න. enter කරන්න.
    • USER  : කියන තැනට ඔයගෙ යලුවගෙ IP Address දෙන්න.
    • Message : දෙන් වැඩෙ පටන් ගන්න .
     
 


SLPL විකාශන අයිතිය CSN වෙත?



ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමියර් ලිග් තරඟාවලියට සමානව මෙරදි පැවැත්වීමට නියමිත ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් (SLPL) ක්‍රීඩා තරඟාවලියේ විකාශන අයිතිය චැනල් අයි වෙත ලබා නොදී කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) වෙත ලබාදීමට මේවනවිට සැලසුම් සකස්කොට තිබේ

Saturday, May 14, 2011

Proxy අඩවියක් හදමු

මම අද ඔයාලට කියලා දෙන්නේ Proxy අඩවියක් හදන හැටි. අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ. මෙහෙම Proxy අඩවියක් හදන හැටි තමා මම කියලා දෙන්නේ. ඔයා ඉස්සෙල්ලම මේ අඩවියට යන්න. http://www.freeproxytemplates.com/ එකෙන් ඔයා කැමති Proxy templates එක download කර ගන්න. ඒක ර්‍රට පස්සේ ඔයාගේ Hosting ගිනුමට upload කලාම වැඩේ හරි.

Saturday, April 16, 2011

දන්න බලන්න ඔයාලා ඉගෙනගන්න කැමති දේ   










Friday, April 15, 2011

සිංහල භාෂාවෙන් තොරතුරු තාක්ෂණය ‍










Monday, February 28, 2011

Free hosting signup