ddd

Web hosting

Sunday, May 22, 2011

Windows 7 Index Rating එක වැඩි කරමු !

මෙන්න තවත් නියම වැඩක්. මෙන්න තවත් නියම වැඩක්  ඔයාල නිකමට වත් හිතුවද system rate එක වෙනස් කරන්න . මෙන්න අකට උදව්වක්.
  • run word pad as administrator කියල ඉස්සෙල්ලම දීල පටන් ගන්න,
  • ඊළගට word pad  එකෙන්  C:\Windows\Performance\WinSAT\DataStore එකට යන්න.(file ටික පෙන්නුවේ නැත්තන් : all Documents : එක තෝරලා දෙන්න)
  •  Formal.Assessment   කියල file  එකක් තියෙනවා යටට වෙන්න.
  • එක open කරන්න .

  • එක ඇතුලේ  Ctrl+F  ඔබලා. එන searching bar එකේ “SystemScore” type කරන්න,
  •  SystemScore හොයාගත්තම 7.9 හෝ අවශ්‍ය පරිදි  වෙනස් කරගන්න .
  • ඊළගට save කරන්න  .දැන් වැඩේ ඉවරය්!!!!



1 comment:

  1. machan file eka save karana dene na neee

    mata mail ekak dana

    idhasitha@gmail.com

    ReplyDelete