ddd

Web hosting

Sunday, May 15, 2011

Command Prompt එකෙන් chat කරමු !

  • මෙක මරු වැඩක් . කරලම බලන්න.
  • ඉටඉස්සෙල්ලා ඔයට කරන්න ඔනෙ යලුවගෙ  IP Addressහොයාගන්න.
  • notepad එක ගන්න.
  • මෙ code (copy&paste කරන්න )

  • @echo off
    :A
    Cls
    echo MESSENGER
    set /p n=User:
    set /p m=Message:
    net send %n% %m%
    Pause
    Goto A



    • "Messenger.Bat"නමින් save කරන්න.
    •  Command Prompt එක ගන්න.
    •  Messenger.Bat අරගෙන ගිහින් Command Prompt  එකට අත අරින්න. enter කරන්න.
    • USER  : කියන තැනට ඔයගෙ යලුවගෙ IP Address දෙන්න.
    • Message : දෙන් වැඩෙ පටන් ගන්න .
     
 


No comments:

Post a Comment