ddd

Web hosting

Friday, May 20, 2011

windows 7 administrator password remove කරමු !

මෙන්න තවත් නියම වැඩක් !
ඔයාල දාපු ඇඩ්මිනිස්ට්‍රෙටිර්  පස්ස්වොර්ඩ් අක අමතක නං මෙන්න විසදුම!

පළමුව windows  ආරම්බයේදී  F8 ඔබන්න ඊටපස්සේ Windows® Boot Menu එකේදී
Safe Mode with Command Prompt එක තෝරන්න.
ඊටපස්සේ මෙවිදිහට type කරන්න. 
net user root /add
net localgroup Administrators root /add
net localgroup Users root /delete
කරලම බලන්න එල වෙඩක් !

6 comments:

  1. ගොඩාක් ස්තුතියි මේවා කියලා දෙනවට?

    ReplyDelete
  2. මේක මාතෘකාවෙන් පිට දෙයක් ඒත් දැනුවත් කරන 1 හොඳ නිසා කියන්නෙ. මේ පහත තියෙන ලින්ක් 1 fileserve එකේ compressed file එකක ලින්ක් එකක්. ඒක බා ගත කරගෙන remove wat 2.6 එකයි microsoft security essential එකයි පිළිවෙලින් ඉන්ස්ටෝල් කරගන්න්. ඊට පස්සෙ අප්ඩේට් කරගන්න. එතකොට හොඳම වෛරස් ගාඩ් 1ක් සදා කල් ම පාවිච්චි කරන්න පුලුවන්.
    Note:- නැතුව අලුත් microsoft security essential එක බෑවට වැඩක් නෑ ඒක genuine wndows ඉල්ලනව.
    මෙන්න ලින්ක් 1 ; http://www.filesonic.com/file/1052156534
    මුකුත් නොතේරෙන දෙයක් තියෙනව නම් මට මේල් කරන්න.
    sasika_samarawickrama@yahoo.com

    ReplyDelete
  3. eth type karanne koheda..............

    ReplyDelete