ddd

Web hosting

Thursday, August 18, 2011

Skype Credit නොමිලේ

ඉතින් මම මුලින්ම කලේ Fire fox බ්‍රව්සර් එකෙන්..... එකෙන් ටිකක් කෙස් වගේ නිසා මම Opera බ්‍රව්සර් එකෙන් කරන්න පටන් ගත්තා...ඔයාලත් Opera එකෙන් කරනවා නම් වඩා හොඳයි!!

හරි මුලින්ම එක කරගන්න!!! මම රට හැටියට භාවිතා කලේ United Kingdom , මොකද ඇමෙරිකාවේ IP Use වෙනවනේ හැම තැනම..Real  Hide IP එකෙන් කැමති රටක IP එකක් ගන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න



දැන් මම බ්‍රව්සර් එක Open කරලා,  Google.com එකට යන්න.... එතකොට Google UK එක Open වෙනවා නම් වැඩේ හරි!!එ කියන්නේ මෙකේ IP එක හරි කියලා.... සමහර අය කියයි What is my ip එකෙන් වගේ චෙක් කරන්න පුලුවන් නේ කියලා....එත් එකට වඩා මේක ප්‍රවෙසම්..

ඊලඟට ෆෙස්බුකියට ලොග් වෙන්න.... කලින් ලොග් වෙලා තිබුනා නම් වඩා හොඳයි

දැන් මේ පහල ලින්ක් එකට ගිහින් Like දාලා... එක Get Skype Credit ක්ලික් කරන්න

http://www.facebook.com/apps/application.php?id=153660601316465
දැන් App එකෙන් ඔබට Skype Voucher නම්බර් එකක් දෙයි... හරිම ලෙසි හැබැයි හෙමිට සහ හදිසි වෙන්නෙ නැතිව පියවර ටික කරන්න
දැන් ඒ Skype Voucher Number එක පහල ලින්ක් එකට ගිහින්...තමන්ගෙ ස්කයිප් ගිණුමට බැර කරන්න.... විනාඩි 15ක් ඇතුලත ගෙවනවා කිව්වට විනාඩි 5න් ගිණුමට එනවා සහ ඊමෙල් පණිවිඩයක් එනවා..

https://secure.skype.com/account/voucher/redeem
 හරියට කරන්න සහ කලබල නැතිව.... IP මාරු කලාට පස්සෙ පෙජ් එක ලොඩ් වෙන්නෙ නැති ප්‍රශ්ණයක් ආවොත් හෙමිට මුල ඉඳන් කරන්න...

No comments:

Post a Comment