ddd

Web hosting

Thursday, May 26, 2011

Internet Speed එක වැඩි කරගමුද ?

(මෙය XP සදහා පමනක් වලන්ගු වේ)

  • start → run යන්න
  • එකෙ මෙහෙම type  කරන්න (  gpedit.msc  )
 
  • ඉටපස්සෙ එන window එකෙ .
  • computer  configuration →   Administrative Templates → Network → QoS Packet Scheduler →  Double-click [Limit Reservable Bandwidth] 
  •  ඉටපස්සෙ එන window එකෙ   Limit Reservable Bandwidth එකෙ Enabled කරන්න .
  • Bandwidth limit % එක  0% දෙන්න .
  • දැන් හරි ඉටපස්සෙ  ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.

7 comments:

  1. මම මේ බ්ලොග් එක Follow කරන්න ගත්තෙ අද. මං මේ බ්ලොග් අවකාශය එක්ක සම්බන්ධ උනෙ පරක්කු වෙලාද කියලත් හිතෙනවා. ඒ තරමටම වැදගත් තොරතුරු ගොඩක් සිංහලෙන්ම ගන්න පුලුවන්.. ඒ වැදගත් තොරතුරු සපයන එක් බ්ලොගයක් තමයි මේක.. ඔබට මගේ උනුසුම් සුබ පැතුම්.. දිගටම මං මෙ බ්ලොග් එක එක්ක.. පොස්ට් එක ගැන මුකුත් දැම්මෙ නැඉ කියල තරහ වෙන එකක් නෑ නේ. මං Use කරන්නෙ Windows 7 නිසා බලන්න විදියක් නෑනෙ.

    ReplyDelete
  2. ගොඩක්  ස්තුතියි කරාට චතුමල්

    ReplyDelete
  3. win 7 වල gpedit එකට යන්න විදියක් දන්නවද??

    ReplyDelete
  4. thnks aiya kiwata mam dakth na හුදකලා යාත්‍රිකයා

    ReplyDelete
  5. Win 7 වලටත් මේ ක්‍රමය හරියනවා

    ReplyDelete
  6. But we cannot access to the "Group Policy" (gpedit.msc) in Win 7 HP :(
    is there anyway to access?

    ReplyDelete