- පලමුව මෙ පියවර අනුගමනය කරන්න.
- Start–>Run වලට ගිහින් lusrmgr.msc type කියල කරන්න.
- ඉලගට එක ok කරන්න.
- local Users & Groups window එක open වේයි.
- Users එකට යන්න .
- Administrator කියන එක යටතේ right click කරල .
- set password එක දෙන්න .
- එකෙ ඔයලා කැමති password එකක් දෙන්න.
සිංහල භාෂාවෙන් තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකි වෙබ් අඩවි අන්තර්ජාලය තුළ ඇත්තේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි.
Friday, May 27, 2011
log වෙලා තියෙන com එකක New Administrator Password දාමු!
Thursday, May 26, 2011
Internet Speed එක වැඩි කරගමුද ?
(මෙය XP සදහා පමනක් වලන්ගු වේ)
- start → run යන්න
- එකෙ මෙහෙම type කරන්න ( gpedit.msc )
- ඉටපස්සෙ එන window එකෙ .
- computer configuration → Administrative Templates → Network → QoS Packet Scheduler → Double-click [Limit Reservable Bandwidth]
- ඉටපස්සෙ එන window එකෙ Limit Reservable Bandwidth එකෙ Enabled කරන්න .
- Bandwidth limit % එක 0% දෙන්න .
- දැන් හරි ඉටපස්සෙ ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.
Wednesday, May 25, 2011
Keyboard එක Hack කරමු !
කරලම බලන්න !
පලමුව notepad එකක් ගන්න
පහල තියන codes copt & paste කරන්න
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
ඉටපස්සෙ .vbs නමෙන් save කරන්න.
run කරල බලන්න
stop කිරිමට Alt + Ctrl + Del ඔබලා processes වලට ගිහින් Wscript.exe ( End process ) එක කරන්න!
පලමුව notepad එකක් ගන්න
පහල තියන codes copt & paste කරන්න
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
ඉටපස්සෙ .vbs නමෙන් save කරන්න.
run කරල බලන්න
stop කිරිමට Alt + Ctrl + Del ඔබලා processes වලට ගිහින් Wscript.exe ( End process ) එක කරන්න!
මෙන්න Google Earth අලුත් එක !
Google Earth
Google Earth combines satellite imagery, maps and the power of Google Search to put the world’s geographic information at your fingertips. Fly from space to your neighborhood. Type in an address and zoom right in. Search for schools, parks, restaurants, and hotels. Get driving directions. Tilt and rotate the view to see 3D terrain and buildings. Save and share your searches and favorites. Even add your own annotations.
Download now.
Tuesday, May 24, 2011
Guest ඉදන් Administrator Account එකක් Hack කරමු !
ඔයාලා Guest account එකක් බාවිතා කරනවද ? ඔබට Administrator account එක පසුකම් ඔබේ Guest Account එකට ලබාගන්න මෙන්න trick එක !
- පළමුව notepad එක open කර ගන්න .
- මේ codes ටික copy & paste කරන්න note pad එකට . echo offtitle Please wait...
cls
net user add Username Password /add
net user localgroup Administrators Username /add
net user Guest 420 /active:yes
net localgroup Guests Guest /DELETE
net localgroup Administrators Guest /add
del %0- ඊළගට Guest2admin.bat කියන නමින් save කරන්න .
- Run කරන්න !
- මේ codes ටික copy & paste කරන්න note pad එකට . echo off
Monday, May 23, 2011
Make Windows Xp Genuine !
- පළමුව start → Run වලට ගිහින් regedit කියල type කර registry එකට යන්න .
- HKEY_LOCAL_MACHINE\SOFTWARE\MICROSOFT\Windows NT\CurrentVersion\WPAEvents\OOBETimer
- යන parth එකට ගිහින් doubleclick කරන්න .
- Then change some of the value data to ANYTHING ELSE...delete some, add some letters, I don't care...just change it!
- registry එකෙන් ඉවත් වෙන්න!
- start → Run වලට ගිහින් %systemroot%\system32\oobe\msoobe.exe /a paste කරලා enter කරන්න.
- එතොකොට එන activation screen එකේ අවශ්‍ය දත්ත ලබාදී
- CHANGE PRODUCT KEY, enter in this key: JG28K-H9Q7X-BH6W4-3PDCQ-6XBFJ.
- දැන් ඔබේ Windows Xp Genuine ! .update කිරීමේ පහසුකමද සහිතව!
Sunday, May 22, 2011
Windows 7 Index Rating එක වැඩි කරමු !
මෙන්න තවත් නියම වැඩක්. මෙන්න තවත් නියම වැඩක් ඔයාල නිකමට වත් හිතුවද system rate එක වෙනස් කරන්න . මෙන්න අකට උදව්වක්.
- run word pad as administrator කියල ඉස්සෙල්ලම දීල පටන් ගන්න,
- ඊළගට word pad එකෙන් C:\Windows\Performance\WinSAT\DataStore එකට යන්න.(file ටික පෙන්නුවේ නැත්තන් : all Documents : එක තෝරලා දෙන්න)
- Formal.Assessment කියල file එකක් තියෙනවා යටට වෙන්න.
- එක open කරන්න .
- එක ඇතුලේ Ctrl+F ඔබලා. එන searching bar එකේ “SystemScore” type කරන්න,
- SystemScore හොයාගත්තම 7.9 හෝ අවශ්‍ය පරිදි වෙනස් කරගන්න .
- ඊළගට save කරන්න .දැන් වැඩේ ඉවරය්!!!!
Saturday, May 21, 2011
Firefox 5.0 Beta 1 පාවිච්චි කරල බලමුද !
මෙන්න Firefox 5.0 Beta එක කැමති අය දාගන්න!
මම දන්නෙ නැ කොහොමද කියල දාල තිබ්බෙ මෙහෙමයි.
(Mozilla Firefox project (formerly Firebird, which was formerly Phoenix) is a redesign of Mozilla's browser component, written using the XUL user interface language and designed to be cross-platform. It includes a popup blocker, tabbed browsing, a smarter search, hassle free downloading, and improved privacy and security.
Download Now!
මම දන්නෙ නැ කොහොමද කියල දාල තිබ්බෙ මෙහෙමයි.
(Mozilla Firefox project (formerly Firebird, which was formerly Phoenix) is a redesign of Mozilla's browser component, written using the XUL user interface language and designed to be cross-platform. It includes a popup blocker, tabbed browsing, a smarter search, hassle free downloading, and improved privacy and security.
Download Now!
Friday, May 20, 2011
windows 7 administrator password remove කරමු !
මෙන්න තවත් නියම වැඩක් !
ඔයාල දාපු ඇඩ්මිනිස්ට්‍රෙටිර් පස්ස්වොර්ඩ් අක අමතක නං මෙන්න විසදුම!
පළමුව windows ආරම්බයේදී F8 ඔබන්න ඊටපස්සේ Windows® Boot Menu එකේදී
ඔයාල දාපු ඇඩ්මිනිස්ට්‍රෙටිර් පස්ස්වොර්ඩ් අක අමතක නං මෙන්න විසදුම!
පළමුව windows ආරම්බයේදී F8 ඔබන්න ඊටපස්සේ Windows® Boot Menu එකේදී
Safe Mode with Command Prompt එක තෝරන්න.
ඊටපස්සේ මෙවිදිහට type කරන්න.
net user root /add
net localgroup Administrators root /add
net localgroup Users root /delete
කරලම බලන්න එල වෙඩක් !net localgroup Administrators root /add
net localgroup Users root /delete
Thursday, May 19, 2011
note pad එකෙන් Hard එක format කරමු !
- පලමුව notepad එකක් ගන්න.
- එකෙ මෙ විදිහට typ කරන්න. or (copy&paste)
01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000
මෙක තියෙන්නෙ බයිනරි codes වලින් !
ඉටපස්සෙ .exe නමින් save කරන්න !
Wednesday, May 18, 2011
Windows අරම්බයෙ දි banner එකක් පෙන්න මු!
1. පලමුව go to start –> run
2. එකෙ “regedit” කියල කොට්ටල Enter කරන්න .
3. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\policies\ system ට යන්න.
4. system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න .
5. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeCaption කියලා
6. මිලගට එකෙ right click කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ banner එක head line එක type කරන්න . ඉටපස්සෙ ok එකට කොටන්න
7. නෑවතත් system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න
8. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeText කියලා
9. මිලගට එකෙ right click කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ note , බාවිතයෙදි නිතිරිති අදිය type කරන්න ඉන්පසුව registry ඉවත් වන්න
10. පරිගනකය අරම්බයෙදි ඔබෙ බෑන්නර් එක දිස්වෙනු ඈත.
END
Monday, May 16, 2011
pen එකෙන් computer එකක් hack කරමු !
ටිකක් වටිනවා කියල හිතෙන දෙයක් මම අද ඔයාලට කියල දෙනවා . අනික මෙක ගොඩාක් ලෙසි වෙඩක්
1. මම දෙන link එකට ගිහින් Rar file එක බාගන්න.
2. ඔබ ලග ඈති පෙන් එක format කර එය තුලට Rar file eka Extract කරගන්න .
3. ඔබට තොරතුරු ගෑනිමට අවශ්ය com එකට ගහලා run කරන්න එවිට එහි save අති password & username සියල්ල pen එක තුල ගබඩා වෙනු ඈත .
4. එක තුලට ගොස් එහි අති ( iepv . mailpv . mspass . passwordfox . pspv ) යන TXT files වල දත්ත සියල්ල ගබඩ වෙනු ඈත.
Partition එකක් හන්ගමු Registry නැතුව
- Go to Start → Run
- ඉටපස්සෙ "diskpart" type කරන්න
- diskpart : list volume කියලා type කරන්න .
- ඔයට කරන්න ඔනෙ Partition එකට අදාල volume number එක දල මෙහෙම type කරන්න
- remove letter :{ Diskpart Removed the Drive letter )..
- reboot කරන්න එතොකොට හරි
- නැවත ගැනිමට
- assign letter : Diskpart Removed the Drive letter )එක දල type කරල reboot කරන්න.
Sunday, May 15, 2011
Command Prompt එකෙන් chat කරමු !
- මෙක මරු වැඩක් . කරලම බලන්න.
- ඉටඉස්සෙල්ලා ඔයට කරන්න ඔනෙ යලුවගෙ IP Addressහොයාගන්න.
- notepad එක ගන්න.
- මෙ code (copy&paste කරන්න )
- @echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A - "Messenger.Bat"නමින් save කරන්න.
- Command Prompt එක ගන්න.
- Messenger.Bat අරගෙන ගිහින් Command Prompt එකට අත අරින්න. enter කරන්න.
- USER : කියන තැනට ඔයගෙ යලුවගෙ IP Address දෙන්න.
- Message : දෙන් වැඩෙ පටන් ගන්න .
SLPL විකාශන අයිතිය CSN වෙත?
ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමියර් ලිග් තරඟාවලියට සමානව මෙරදි පැවැත්වීමට නියමිත ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් (SLPL) ක්‍රීඩා තරඟාවලියේ විකාශන අයිතිය චැනල් අයි වෙත ලබා නොදී කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) වෙත ලබාදීමට මේවනවිට සැලසුම් සකස්කොට තිබේ
Saturday, May 14, 2011
Proxy අඩවියක් හදමු
මම අද ඔයාලට කියලා දෙන්නේ Proxy අඩවියක් හදන හැටි. අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ. මෙහෙම Proxy අඩවියක් හදන හැටි තමා මම කියලා දෙන්නේ. ඔයා ඉස්සෙල්ලම මේ අඩවියට යන්න. http://www.freeproxytemplates.com/ එකෙන් ඔයා කැමති Proxy templates එක download කර ගන්න. ඒක ර්‍රට පස්සේ ඔයාගේ Hosting ගිනුමට upload කලාම වැඩේ හරි.
Subscribe to:
Posts (Atom)