ddd

Web hosting

Saturday, May 14, 2011

Proxy අඩවියක් හදමු

මම අද ඔයාලට කියලා දෙන්නේ Proxy අඩවියක් හදන හැටි. අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ. මෙහෙම Proxy අඩවියක් හදන හැටි තමා මම කියලා දෙන්නේ. ඔයා ඉස්සෙල්ලම මේ අඩවියට යන්න. http://www.freeproxytemplates.com/ එකෙන් ඔයා කැමති Proxy templates එක download කර ගන්න. ඒක ර්‍රට පස්සේ ඔයාගේ Hosting ගිනුමට upload කලාම වැඩේ හරි.

5 comments:

  1. කොහොමද upload කරගන්නේ කියලත් කියන්න පුළුවනි නම් ලොකු උදව්වක්. ස්තුතියි.

    ReplyDelete
  2. lankasoft.co.cc akin hosting gana... mathna tiyanawa seit akk upload karana hati http://blog.geeth.info/website-maikng-upload-site/

    ReplyDelete
  3. කොහොමද කර ගන්නේ කියලා පැහැදිලි කලානම් .......

    ReplyDelete
  4. මේ මොන පුකද්ද ???

    ReplyDelete