ddd

Web hosting

Wednesday, May 18, 2011

Windows අරම්බයෙ දි banner එකක් පෙන්න මු!





මෙක ගොඩාක් වටින්නෙ cafe ,computer lab  වල නෑත්තන් වලට ටයි. එවෙනි තෑනක බවිතයෙදි පිලිපෑදිය යුතු නිති රිති මෙකෙන් පෙන්නන්න්න පුලුවන් එකක්. කතා ඈති වෑඩේට බහිමු !



1. පලමුව go to  start   –>  run



2. එකෙ  “regedit” කියල කොට්ටල Enter කරන්න .

3. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\policies\ system ට යන්න.

4. system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න .

5. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeCaption කියලා

6. මිලගට එකෙ right click  කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ banner  එක head line එක type  කරන්න . ඉටපස්සෙ ok එකට කොටන්න

7. නෑවතත් system panel එකෙ right click කරලා new ►Select → string value එකක් ගන්න

8. අපි ගත්ත එකෙ rename කරන්න LegalNoticeText කියලා

9. මිලගට එකෙ right click  කරලා “modify” තොරලා value data යටතේ ඔයලගෙ note , බාවිතයෙදි  නිතිරිති අදිය type කරන්න ඉන්පසුව  registry ඉවත් වන්න

10.  පරිගනකය අරම්බයෙදි ඔබෙ බෑන්නර් එක දිස්වෙනු ඈත.

END



3 comments: