ddd

Web hosting

Sunday, November 21, 2010

DRAGON AGE: ORIGINS





Dragon Age: Origins කියන Role Playing Action Adventure Game එක තමයි මම දෙන්නේ.මේ Game එක තමයි ලෝකයේ
2009 අවුරුද්දේ හොදම පරිඝණක ක්‍රීඩාව ලෙස පරිඝණක ක්‍රීඩා වෙබ් අඩවි වල සදහන් වෙන්නේ.ඒක නිසා ඉතින් මේ Game එක නොදී කොහොමද, ඔන්න එහෙනම් ඒකත් දුන්නා.

මේ Game එකේ කථාව ඉතින් තවත් ලස්සන සුරංගනා කථාවක් තමයි.ඒත් අපි ආදරය කරන ඒ වගේම එක පාරක් Play කලාම කවදාවත් අමතක නොවන විදියේ Game එකක්.මෙහිදී අප ජීවත් වන ලෝකයට ආක්‍රමණයක් එල්ල වනවා Darkspawn කියන කියන සත්ව විශේෂයකින්.අන්න ඒ ආක්‍රමණයට එරෙහිව ලෝකය බේරගැනීමට තමයි අපිට සටන් කිරීමට වෙන්නේ.ලෝකයේ වීරයන් මෙහිදී සටන් වදිනවා.අපිට ප්‍රධාන චරිතය හැසිරවීමට සිදුවෙන අතර තවත් 3දෙනෙකුත් සහයෝගයට හැසිරවීමට හැකියාව තියනවා.Game එක බාලම බලන්නකෝ කොහොමද කියලා.මම වැඩිය කියන්න නම් යන්නේ නැහැ ඉතින්.හැබැයි ඔයාලා ඇත්තටම මේකට ආස වෙයි කියලා මම දන්නවා.මේකේ Setup ISO එක නම් 7GB විතර වෙනවා.ඒක නිසා බානවා නම් අනිවාර්යයෙන්ම පද්ධති අවශ්‍යතා බලන්න.Comment එකකුත් දාන්න.වැඩිපුර වැඩිපුර Comments තියන කොට තව තව Games දෙන්න හිතෙනවා.


System Requirements - CPU: Intel Core 2 Quad 2.4Ghz Processor or equivalent
RAM: 4 GB (Vista) or 2 GB (XP)
Video: ATI 3850 512 MB or greater
NVIDIA 8800GTS 512 MB or greater
DVD ROM (Physical copy)
OS: Windows XP with SP3, Windows Vista with SP1

2 comments: